Bodhi Puja Kavi Mp3



PujaBodhi Puja Kavi Mp3

බෝධි පූජාව

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

මේ “බෝධි පූජා” යුගයකි.බණ පින්කම්, පිරිත් පින්කම් දැන් අඩුය.දේව පූජා ත් දැන් අඩුය. දැන් බෙහෙවින් කෙරෙන්නේ බෝධි පූජා ය.

# Don't forget to SUBSCRIBE. # Follow us on twitter for inspiring and calming Buddha quotes # Like us on facebook https://. Maha Bala Sampanna Ashirwadha Seth Kavi Piritha free mp3 download and play online Maha Bala Sampanna Ashirwadha Seth Kavi Piritha songs video to mp3.

Puja
සාස්තරකාරයා, කේන්දරකාරයා අපලයට දැන් නියම කරන්නේ බෝධි පූජා ය. මන්ත්‍රීකම ලැබීමට,රැකියාව ලැබීමට, නඩුවෙන් බේරීමට, වෙලදාම දියුණුකර ගැනීමට මෙකල කරන්නේ බොධි පූජාව ය.
Bodhi Puja Kavi Mp3

Bodhi Pooja Kavi Mp3 Download

බොධි පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුව ද, දැනුමක් නැතිව කරන්නවුන්ට එයින් නියම ඵලයක් නොලැබේ.
එහි නියම ඵලය ලැබීමට නම් “බෝධි” යන වචනයේ තේරුම දත යුතු ය. මේ පොත හොදින් කියවා මෙහි ඇති කරුණු හොදින් තේරුම්ගෙන බොධි පූජාව කරත හොත්, එයින් මෙලොව දීම බලාපොරොත්තු වන දේ ද ඉටුකර ගත හැකිවනු ඇත.
Bodhi pooja kavi bana mp3

Atavisi Bodhi Pooja Kavi Mp3 Download

.